අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

10
ජූලි2026
Multicultural Program

Multicultural Program

A multicultural program organized by the Central Province Department of...

23
ඔක්2023
Guideline to get passport via online

Guideline to get passport via online

පෝලිම් වල රස්තියාදු නොවී පාස්පෝට් එක ගෙදරටම ගෙන්වා ගන්න.. https://eservices.immigration.gov.lk/onlinetd/OnlineTD/'#/home...

23
ඔක්2023
National Birth Certificate

National Birth Certificate

National Birth Certificate

04
සැප්2021
A grace period for the people of Naula to buy essential food items.

A grace period for the people of Naula to buy essential food items.

A grace period for the people of Naula to buy...

අනු අංකය සපයනු ලබන සේවාව ඉදිරිපත් කල යුතු ප්‍රධාන ලියවිල්ල සේවාව සැපයීම සඳහා ගතවන උපරිම කාලය වගකිවයුතු ප්‍රධාන නිලධාරියා
01 ග්‍රාම නිලධාරී සහතික අනු අත්සන් කිරීම ජාතික හැඳුනුම්පත් අංකය විනාඩි 01කි සහතික කරන නිලධාරියා/පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම්
02 වටිනාකම් සහතිකයක් නිකුත් කිරීම

සම්පූර්ණ කරන ලද අයදුම්පත(ඉල්ලීමේ ලිපිය)

ඉඩමේ සහතික පිටපතක්

ග්‍රාම නිලධාරී සහතික කරන ලද පත් ඉරුව

ග්‍රාම නිලධාරී වාර්තාව

 පැය 01කි ප්‍රාදේශීය ලේකම්
03 ආදායම් සහතික නිකුත් කිරීම ප්‍රාදේශීය ලේකම් විසින් සහතික කරන ලද අයදුම්පත   සහකාර ප්‍රාදේශීය ලේකම්/ ප්‍රාදේශීය ලේකම්
04 උප්පැන්න / මරණ / විවාහ සහතික පිටපත් නිකුත් කිරීම ලියවිලි නොමැත විනාඩි 02කි අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
05 කල්ගිය උපත් ලියාපදිංචි කිරීම

24 වගන්තිය යටතේ සමිපූර්ණ කරන ලද ප්‍රකාශය

දෙමාපියන්ගේ විවාහ සහතිකය

දෙමාපියන්ගේ උප්පැන්න සහතික

උපන් දිනය හා ස්ථානය තහවුරු කිරීම සදහා ලිඛිත සාක්ෂියක් 

  • රෝහලක සිදුවු උපතක් සදහා රෝහල් උපත් වාර්තාව
  • නිවසක සිදුවු උපතක් සදහා ග්‍රාම නිලධාරි  උපත්  වාර්තාව
  • සෞඛ්‍ය වර්ධන සටහන
  • ශිෂ්‍ය කාර්ය දර්ශනය 
  • බෞතීස්ම සහතිකය 

සහෝදර නාමාලිය

සහෝදරයින්ගේ උප්පැන්න සහතික

දිව්රුම් ප්‍රකාශය

ග්‍රාම නිලධාරි වාර්තාව

මාස 01 ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
06 කල්ගිය මරණ ලියාපදිංචි කිරීම

36 වගන්තිය යටතේ සමිපූර්ණ කරන ලද ප්‍රකාශය

මියගිය දිනය හා ස්ථානය තහවුරු කිරීම සදහා ලිඛිත සාක්ෂියක් වශයෙන් 

  • රෝහලක සිදුවු මරණයක් සදහා රෝහල් මරණ වාර්තාව 
  • නිවසක සිදුවු මරණයක් සදහා ග්‍රාම නිලධාරි  මරණ   වාර්තාව
  • පාංශුකූල කටයුතු සිදුකල විහාරාධිපති හිමිගේ ලිපියක් 
  • මරණ දැන්වීම 
  • මිනිපෙට්ටිය මිලදී ගත් තැනින් රිසිට්පත 
  • මරණයට සහභාගිවු අයෙකුගේ ලිපියක්
මාස 01 සහකාර ප්‍රාදේශීය ලේකම්
07 උප්පැන්න ලේඛණයේ වෙනත් සංශෝධනයක් සඳහා
  • මවගේ තොරතුරු සංශෝධනය

52(I)වගන්තිය යටතේ සමිපූර්ණ කරන ලද ප්‍රකාශය

අදාල උප්පැන්න මුල් පිටපත

විධිමත් දිවිරුම් ප්‍රකාශයක්

ග්‍රාම නිළධාරි  වාර්තාව

ඉල්ලීමේ ලිපිය

දෙමාපිය විවාහ සහතිකය

මවගේ උප්පැන්න සහතිකය

සහෝදර නාමාලිය

සහෝදරයින්ගේ  උප්පැන්න/ හැදුනුම්පත්

  • පියාගේ තොරතුරු සංශෝධනය

27(I)වගන්තිය යටතේ සමිපූර්ණ කරන ලද ප්‍රකාශය සහ ඉහත සියලු ලියවිලි

 

මාස 01 කි ගණකාධිකාරි
08 උප්පැන්න ලේඛණයේ නම වෙනස් කිරීම සදහා (02 තීරය) 

27 වගන්තිය යටතේ සමිපූර්ණ කරන ලද ප්‍රකාශය

අදාල උප්පැන්න මුල් පිටපත

විධිමත් දිවිරුම් ප්‍රකාශයක්

ග්‍රාම නිළධාරි නිර්දේශ ලිපිය

ඉල්ලීමේ ලිපිය.

සංශෝධනයට අපේක්ෂිත නම භාවිත කරන බවට ලිඛිත සාක්ෂි

  • පුවත් පත් දැන්වීම
  • බැංකු ගිණුම් පොත
  • ඡන්ද නාම  ලේඛණයේ උද්ධෘතය
  • විවාහ සහතිකය
  • දරුවන්ගේ උප්පැන්න සහතික
  • ඔප්පු පිටපත්
විනාඩි 45 කි ප්‍රාදේශීය ලේකම්
09 විවාහ ලියාපදිංචි කිරීම සදහා

සම්පූර්ණ කරන ලද විවාහ දැන්වීම

විවාහ අපේක්ෂක  දෙපලා

පැය 01කි ප්‍රාදේශීය ලේකම්
10 හැදුනුම්පත් අයදුම්පත් පු.ලි.කි. කොමසාරිස්වෙත යැවීම

අයදුම්පත

උප්පැන්න සහතිකයේ මුල් පිටපත හා ඡායා පිටපත

ඡායාරූප ලදුපත

සති 01 කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
11 නැතිවු හැදුනුම්පත් සදහා අයදුම්පත් පු.ලි.කි.කොමසාරිස් වෙත යැවීම

උප්පැන්න සහතිකයේ මුල් පිටපත හා ඡායා පිටපත

පොලිස් පැමිණිල්ලක් 

හැදුනුම්පත් අංකය හා භාවිත කළ බවට සනාථ ලියවිල්ලක් 

ඡායාරූප ලදුපත

රු.45.00 ක මුද්දර ඇලවූ දිග ලිවුුම් කවරයක්

දින 04කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
12 හැදුනුම්පත් සංශෝධනය සදහා අයදුම්පත් පු.ලි.කි.කොමසාරිස් වෙත යැවීම

උප්පැන්න සහතිකයේ මුල් පිටපත හා ඡායා පිටපත

පැරණි හැදුනුම්පත (හැදනුුම්පතේ අංකය අපහැදිලි නම් එම අංකය භාවිතා කළේ නම් සනාථ වන ලියුම

ඡායාරූප ලදුපත

රු.45.00 ක මුද්දර ඇලවූ දිග ලිවුුම් කවරයක්

   
13 වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සදහා

වාහනයේ පොත

රක්ෂණ ආවරණය

දුම් වාර්තාව

විනාඩි 03කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
14 ඉඩම් බලපත්‍රයක් ලබා ගැනීම සදහා ඉල්ලීම,ලියාපදිංචිය,ඉඩම් කච්චේරි සහභාගීත්වය, හැදුනුම්පත   ප්‍රාදේශීය ලේකම්
15 පසු උරුමය නම් කිරීම ඉල්ලීම් ලිපිය,උප්පැන්න සහතිකය,පත් ඉරුව,ග්‍රාම නිළධාරි වාර්තාව,හැදුනුම්පත සති 01 කි ප්‍රාදේශීය ලේකම්/සහකාර ප්‍රාදේශීය ලේකම්
16 මුල් උරුමය සංශෝධනය කිරීම ඉල්ලීම් ලිපිය,මුල් අයිතිකරුගේ  සහ කලත්‍රයාගේ මරණ සහතිකය,ඉල්ලුම්කරුගේ උප්පැන්න සහතිකය, පත් ඉරුව,ග්‍රාම නිළධාරි වාර්තාව, හැදුනුම්පත දින 01කි ප්‍රාදේශීය ලේකම්
17 දීමනා පත්‍ර වල අයිතිය බැහැර කිරීම ඉල්ලීම් ලිපිය,උප්පැන්න සහතිකය,පත් ඉරුව,ග්‍රාම නිළධාරි වාර්තාව,හැදුනුම්පත,පවුලේ අයගේ කැමැත්ත, දීමනා පත්‍රය පැය ½ කි පරිපාලන නිලධාරි/සහකාර ප්‍රාදේශීය ලේකම්
18 මහජන ආධාර අනුමත කිරීම්

ග්‍රාම නිළධාරි සහතික කරන ලද අයදුම්පත්‍රය

ග්‍රාම නිළධාරි සහතික කරන ලද ඉල්ලමේ ලිපිය

  ප්‍රාදේශීය ලේකම්
19 විදුලි විරෝධතා වල විසදුම් වලට අදාල නිර්දේශ ලබාදීම ඉල්ලීමේ ලිපිය හෝ විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද III පරිශිෂ්ටය   සහකාර ප්‍රාදේශීය ලේකම්
20 ඉඩම් දීමනා පත්‍රයක් ණය මුදල් ලබා ගැනීම සදහා ඇපයට තබාගැනීමට අවසර ලබා දීම ඉල්ලීම් ලිපිය,බැංකුවේ එකගතා ලිපිය,පත් ඉරැව,දීමනාපත්‍ර පිටපත,ග්‍රාම නිළධාරි වාර්තාව,හැදුනුම්පත සති 01 කි ප්‍රාදේශීය ලේකම්
21 ව්‍යාපාර නාම ලියාපදිංචිය

නව ව්‍යාපාර ලියාපදිංචි කිරීම සදහා අයදුම්පත

ඉල්ලීම් ලිපිය

නාඋල ප්‍රාදේශීය සභාවේ වෙළද බලපත්‍රයේ  අනු පිටපතක්

නාඋල ප්‍රාදේශීය සභාවට මුදල් ගෙවු රිසිට්පතේ අනු පිටපතක්

 වය්‍යාපාර ස්ථානයට අදාල ඔප්පුවේ සහ සැලැස්මේ අනු පිටපතක්

ඉඩමේ පත් ඉරුව(මාස 06ක් ඇතුලත ගත්)

බදුකරයක් මත ලබාගත් ඉඩමක් නම් එහි අනු පිටපතක්

ඉඩම තමා සතු නොවේ නම් අයිතිකරුගේ කැමැත්ත ප්‍රකාශ ලිපිය හා සාමදාන විනිශ්චයකාර සහතිකය

ආපන ශාලා /හෝටල්/ආහාර ද්‍රව්‍ය/ෆාමසි සඳහා මහජන සෞඛ්‍ය පරික්ෂකගේ වාර්තාව

සංචාරක හෝටලයක් නම් ලංකා සංචාරක බල මණ්ඩලයේ අනුමැතිය/ දැව ව්‍යාපාර සඳහා වන සංරක්ෂණ අනුමැතිය / කෘමි නාශක සඳහා කෘෂි කර්ම සහතිකය 

ව්‍යාපාරයක් කර ගෙන යාමේදී සුදුසුකම් තහවුරු කිරීමේ සහිකය ඉදිරිපත් කළ යුතුය. (පරිගණක මධ්‍යස්ථාන,වෛද්‍ය මධ්‍යස්ථාන,ආයුර්වේද මධ්‍යස්ථාන,අධ්‍යාපන ආයතන ආදී

නාම පුවරුවේ ඡායා රූපයක්

පරිසර නිලධාරී වාර්තාව අවශ්‍යතාවය පරිදි

 

 

සති 01 කි ප්‍රාදේශීය ලේකම්
22 ගල් වැලි බලපත්‍ර භූ විද්‍යා පතල් කාර්යංශය වෙත යොමු කිරීම Application together with documentary evidence සති 04 කි අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
23 ගල් වැලි බලපත්‍ර නිකුත් කිරීම සදහා  නිර්දේශ ලබාදීම ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය සති 02 කි සහකාර ප්‍රාදේශීය ලේකම්
24 දැව ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කිරීම

අයදුම්පත්‍රය,

ඉල්ලීම් ලිපිය,

ග්‍රාම නිලධාරී සහතික කරන ලද ඔප්පුව,පිඹුර පිටපත

ඉඩමේ පත් ඉරුව (මාස 06ක් ඇතුලත)

  ප්‍රාදේශීය ලේකම්
25 සතුන් ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම

සම්පූර්ණ කරන ලද ගව වවුචරය,

පශු  වෛද්‍ය වාර්තාව,

II උප ලේඛනය,

පොදු 118 ආකෘති පත්‍රය,

මුදල් ගෙවු කුවිතාන්සිය.

  ප්‍රාදේශීය ලේකම්
26 ගර්භනී පෝෂණ කාඩ් නිකුත් කිරීම   පැය 02කි ප්‍රාදේශීය ලේකම්
27 සමෘද්ධි රක්ෂණ ගෙවීම මරණයකදී හා අනෙකුත් ග්‍රාම නිලධාරී විසින් නිර්දේශ කරන ලද අයදුම්පත්‍රය දින 03කි පරිපාලන නිලධාරී/සහකාර ප්‍රාදේශීය ලේකම්
28 සිවිල් විශ්‍රාම වැටුප් (පළමු ගෙවීම)      
29 වැන්දඹු විශ්‍රාම වැටුප් (පළමු ගෙවීම)      
30 කොස් ගස් හෙලීම සදහා බලපත්‍ර ලබාදීම

අයදුම්පත්‍රය,

හේතුව ඇතුලත් ඉල්ලීම් ලිපිය,

ග්‍රාම නිලධාරී සහතික කරන ලද ඔප්පුව,පිඹුර පිටපත

ඉඩමේ පත් ඉරුව (මාස 06ක් ඇතුලත)

 

 දින 10කි.  
31 ගිනි අවියක්  ලබා ගැනීම සදහා ඉල්ලුම්පතක් නිර්දේශ කිරිම

ග්‍රාම නිළධාරි විසින් සහතික කරන ලද ම.ආ.නි.හාසා.පි.ළේ / සී එස් / 8 (පොදු) ආකෘති පත්‍රය

සම්පූර්ණ කරන ලද වගා ඉඩම් පිළිබද තොරතුරු ලබා ගැනීමේ අයදුම්  පත්‍රය.

 

   
අනු අංකය සපයනු ලබන සේවාව ග්‍රාම නිලධාරී විසින් කළයුතු සේවාවන් ගතවන උපරිම කාලය
01 චරිත සහතික / පදිංචි සහතික නිකුත් කිරිම පෞද්ගලිකව සෑහීමකට පත්විය හැකිනම් විනාඩි 15 කි
පදිංචිය සනාථ කිරීම අවශ්‍යවන්නේ නම්  දින 03 කි
02 ආදායම් සහතික නිකුත් කිරීම සදහා නිර්දේශ කිරීම

ලේඛන වලින් ආදායම තහවුරු වන්නේ නම් ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම

විනාඩි 30 කි
 ක්ෂේත්‍ර පරීක්ෂණයකින් ආදායම තහවුරු කර ගත යුතු නම්  දින 03 කි
03 වටිනාකම් සහතික ලබා ගැනීම සදහා රු. 5000/- දක්වා සහතික නිකුත් කිරීම හෝ රු. 5000/- වැඩි සහතික සඳහා ප්‍රා.ලේ. වෙත නිර්දේශ කිරීම විනාඩි 45 කි
ක්ෂේත්‍ර පරීක්ෂණයකින් වටිනාකම තහවුරු කර ගත යුතු වන්නේ නම් රු. 5000/- අඩු සහතික නිකුත් කිරීම හෝ රු. 5000/- වැඩි නම් ප්‍රා.ලේ. වෙත නිර්දේශ කිරීම දින 03 කි
04 තක්සේරු වාර්තා සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම ලේඛන වලින් තහවුරු වේ නම් විනාඩි 45 කි
ක්ෂේත්‍ර පරීක්ෂණයකින් තහවුරු කර ගත යුතු නම් දින 05 කි
05 හැදුනුම්පත් ලබා දීම ඉල්ලුම් පත්‍රය සහතික කර ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීම දින 07 කි
එක් දින සේවා ඉල්ලුම්පතක් ප්‍රා.ලේ. වෙත භාර දීම දින 01 කි
06 කොස්, රට දෙල් හා ගැහැණු තල් ගස් හෙලීම සඳහා නිර්දේශ කිරීම අනතුරුදායක ගස් කැපීම සඳහා දින 03 කි
අනතුරුදායක නොවන ගස් කැපීම සඳහා දින 14 කි
07 හෙලීම් බලපත්‍ර නිකුත් කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම  දින 14 කි
08 දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම දින 14 කි
දැව මුද්‍රා කිරීම දින 01 කි
09 දැව ප්‍රවාහන බලපත්‍ර අලුත් කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම දින 01 කි
10 උපත් /මරණ පිළිබද වාර්තා ලබාදීම උපත් / ස්වාභාවික මරණ වාර්තා සැපයීම පැය 03 කි
11  ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ලබාදීම දින 03 කි
12 පැමිණිලි පිටපත් ලබාදීම පවත්නා වර්ෂයේදී සිදුවූවක් නම් දින 01 කි
පෙර වර්ෂයකදී සිදුවූවක් නම් දින 03 කි
13 මහජන ආධාර විශේෂ රෝගාධාර නිර්දේශය ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම දින 02 කි
14 ශිෂ්‍යාධාර අයදුම්පත් නිර්දේශ කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම දින 01 කි
15 ඉඩම් අයිතිය තහවුරු කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම දින 03 කි
16 විදුලිය හා ජලය පහසුකම් සදහා නිර්දේශ ලබාදීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 01 කි
17 ගල්/වැලි/ඛනිජ ද්‍රව්‍ය ආඥා පනත යටතේ බලපත්‍ර නිකුත් කිරීම ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
18  සාම නිලධාරි රාජකාරි සුළු ආරවුල් පිළිබඳ පැමිණිලි විභාග කිරීම දින 03 කි
19 විශ්‍රාමිකයන් සම්බන්ධ වාර්තා සැපයීම විශ්‍රාම වැටුප් ගෙවීමට අදාල වාර්ෂික පදිංචි සහතිකය ඇතුළුව අනෙකුත් වාර්තා සැපයීම  
විනාඩි 10
20  විවිධ අවශ්‍යතා සඳහා අවශ්‍ය නිර්දේශ හා වාර්තා ලබාදීම ලේඛන හා තොරතුරු ඉදිරිපත් කර අදාල ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශය ඉදිරිපත් කිරීම දින 03 කි
Scroll To Top