| අනු අංකය | සපයනු ලබන සේවාව | ග්‍රාම නිලධාරී විසින් කළයුතු සේවාවන් | ගතවන උපරිම කාලය |
| 01 | චරිත සහතික / පදිංචි සහතික නිකුත් කිරිම | පෞද්ගලිකව සෑහීමකට පත්විය හැකිනම් | විනාඩි 15 කි |
| පදිංචිය සනාථ කිරීම අවශ්‍යවන්නේ නම් | දින 03 කි | ||
| 02 | ආදායම් සහතික නිකුත් කිරීම සදහා නිර්දේශ කිරීම |
ලේඛන වලින් ආදායම තහවුරු වන්නේ නම් ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම |
විනාඩි 30 කි |
| ක්ෂේත්‍ර පරීක්ෂණයකින් ආදායම තහවුරු කර ගත යුතු නම් | දින 03 කි | ||
| 03 | වටිනාකම් සහතික ලබා ගැනීම සදහා | රු. 5000/- දක්වා සහතික නිකුත් කිරීම හෝ රු. 5000/- වැඩි සහතික සඳහා ප්‍රා.ලේ. වෙත නිර්දේශ කිරීම | විනාඩි 45 කි |
| ක්ෂේත්‍ර පරීක්ෂණයකින් වටිනාකම තහවුරු කර ගත යුතු වන්නේ නම් රු. 5000/- අඩු සහතික නිකුත් කිරීම හෝ රු. 5000/- වැඩි නම් ප්‍රා.ලේ. වෙත නිර්දේශ කිරීම | දින 03 කි | ||
| 04 | තක්සේරු වාර්තා සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම | ලේඛන වලින් තහවුරු වේ නම් | විනාඩි 45 කි |
| ක්ෂේත්‍ර පරීක්ෂණයකින් තහවුරු කර ගත යුතු නම් | දින 05 කි | ||
| 05 | හැදුනුම්පත් ලබා දීම | ඉල්ලුම් පත්‍රය සහතික කර ප්‍රාදේශීය ලේකම් වෙත භාරදීම | දින 07 කි |
| එක් දින සේවා ඉල්ලුම්පතක් ප්‍රා.ලේ. වෙත භාර දීම | දින 01 කි | ||
| 06 | කොස්, රට දෙල් හා ගැහැණු තල් ගස් හෙලීම සඳහා නිර්දේශ කිරීම | අනතුරුදායක ගස් කැපීම සඳහා | දින 03 කි |
| අනතුරුදායක නොවන ගස් කැපීම සඳහා | දින 14 කි | ||
| 07 | හෙලීම් බලපත්‍ර නිකුත් කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම | දින 14 කි |
| 08 | දැව ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ කිරීම | දින 14 කි |
| දැව මුද්‍රා කිරීම | දින 01 කි | ||
| 09 | දැව ප්‍රවාහන බලපත්‍ර අලුත් කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම | දින 01 කි |
| 10 | උපත් /මරණ පිළිබද වාර්තා ලබාදීම | උපත් / ස්වාභාවික මරණ වාර්තා සැපයීම | පැය 03 කි |
| 11 | ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ලබාදීම | දින 03 කි |
| 12 | පැමිණිලි පිටපත් ලබාදීම | පවත්නා වර්ෂයේදී සිදුවූවක් නම් | දින 01 කි |
| පෙර වර්ෂයකදී සිදුවූවක් නම් | දින 03 කි | ||
| 13 | මහජන ආධාර විශේෂ රෝගාධාර නිර්දේශය | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම | දින 02 කි |
| 14 | ශිෂ්‍යාධාර අයදුම්පත් නිර්දේශ කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම | දින 01 කි |
| 15 | ඉඩම් අයිතිය තහවුරු කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම | දින 03 කි |
| 16 | විදුලිය හා ජලය පහසුකම් සදහා නිර්දේශ ලබාදීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 01 කි |
| 17 | ගල්/වැලි/ඛනිජ ද්‍රව්‍ය ආඥා පනත යටතේ බලපත්‍ර නිකුත් කිරීම | ප්‍රාදේශීය ලේකම් වෙත නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 03 කි |
| 18 | සාම නිලධාරි රාජකාරි | සුළු ආරවුල් පිළිබඳ පැමිණිලි විභාග කිරීම | දින 03 කි |
| 19 | විශ්‍රාමිකයන් සම්බන්ධ වාර්තා සැපයීම | විශ්‍රාම වැටුප් ගෙවීමට අදාල වාර්ෂික පදිංචි සහතිකය ඇතුළුව අනෙකුත් වාර්තා සැපයීම | |
| විනාඩි 10 | |||
| 20 | විවිධ අවශ්‍යතා සඳහා අවශ්‍ය නිර්දේශ හා වාර්තා ලබාදීම | ලේඛන හා තොරතුරු ඉදිරිපත් කර අදාල ලියවිලි හා වාර්තා ලැබී ඇත්නම් නිර්දේශය ඉදිරිපත් කිරීම | දින 03 කි |















