නියගයට මුහුණ දුනු වසම් ගණන - 18
වසම්
පවුල් ගණන = About 800
ප්රතිලාභීන් ගණත = About 3000
කාලසීමාව : 2019 අගෝස්තු 15 සිට
: 2019 ඔක්තෝබර් 18 දක්වා
දිනකට බ්රව්සර් දෙකක් භාවිතා කරමින් ඉහත වසම්වලට ජලය ජලය ලබා දීම
ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් ජලය මිලදී ගන්නා ලදී..
සම්පූූූූර්ණ වියදම = රු: 650,000.00
චක්රලේඛය බලන්න
A multicultural program organized by the Central...
කොළඹ ප්රාදේශීය ලේකම් කාර්යාලය,කොළඹ,ශ්රී ලංකාව.
+94 332 222 235
info[at]colombo.ds.gov.lk