අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

10
ජූලි2026
Multicultural Program

Multicultural Program

A multicultural program organized by the Central Province Department of...

23
ඔක්2023
Guideline to get passport via online

Guideline to get passport via online

පෝලිම් වල රස්තියාදු නොවී පාස්පෝට් එක ගෙදරටම ගෙන්වා ගන්න.. https://eservices.immigration.gov.lk/onlinetd/OnlineTD/'#/home...

23
ඔක්2023
National Birth Certificate

National Birth Certificate

National Birth Certificate

04
සැප්2021
A grace period for the people of Naula to buy essential food items.

A grace period for the people of Naula to buy essential food items.

A grace period for the people of Naula to buy...

කෙටි දුරකථන අංක- නාමාවලිය
අංකය ආයතනය කෙටි දුරකථන අංක
1

රාජ්‍ය ආයතන වලින්සේවා ලබා ගැනීමේදී සිදුවන දුෂ්කරතා
( රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය)

 1905
2 ළමා අපයෝජන
(ජාතික ළමාරක්ෂණ අධිකාරිය)
 1929
3  පවුල් ආරවුල් ගැටළු
(කාන්තා උපකාරක සේවය)
 1938
4 අල්ලස් හෝ දූෂණ පිළිබඳ පැමිණිලි  1954
5 අන්තරාදායක ඖෂධ භාවිතා කරන්නන් එයින් මුදවා ගැනීම සඳහා උපදේශන සේවා සැපයීම
(අන්තරාදායක ඖෂධ පාලන ජාතික මණ්ඩලය)
 1984
6 හදිසි වෛද්‍ය සේවා තොරතුරු හා ගිලන් රථ සේවාව  1990
7 වන සතුන්, වන අලි ගැටළු,රක්ෂිත වනාන්තර සම්බන්ධ නීති විරෝධී කටයුතු,විදුලිවැට බිඳවැටීම ආදී පැමිණිලි (වනජීවී දෙපාර්තමේන්තුව)  1992
8 පාරිභෝගික ගැටළු  1977
9  විෂ මත්ද්‍රව්‍ය හා වෙනත් විශේෂ තොරතුරු  1997
10 නීති විරෝධී ලෙස උපයාගත් වත්කම් සම්බන්ධයෙන් දැනුම් දීම  1917
11 නීති විරෝධී මත්ද්‍රව්‍ය,නීති විරෝධී මත් පැන්,දුම්කොළ සම්බන්ධ පැම්ණිලි
(සුරාබදු දෙපාර්තමේන්තුව)
 1913
12 මානසික රෝගී තත්වයන් සම්බන්ධව, පවුල් ආරවුල් සම්බන්ධ ගැටළු
(ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවය)
 1926
13 අන්තර් පළාත් පුද්ගලික බස්රථ සම්බන්ධ පැමිණිලි/තොරතුරු
(ජාතික ගමනාගමන කොමිෂන් සභාව)
 1955
14 සෞඛ්‍ය තොරතුරු, වසංගත රෝග,ඖෂධ ලබා ගැනීම,මත්ද්‍රව්‍ය ගැටළු උපදේශන සේවා හා සියළුම සෞඛ්‍ය උපකාරක සේවා (සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය)  1999
15 හදිසි ගිනි නිවීම්  110
16 හදිසි ආපදා මෙහෙයුම් මැදිරිය (ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය)  117
17 අපරාද වින්දිතයින් සම්බන්ධ පැමිණිලි
(අපරාධවලට ගොදුරු වූවන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය)
 1985
18

 ජල සම්පාදන මණ්ඩලයට අදාළ පාරිභෝගික ගැටළු
(ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය)

 1939

1914

19 සංචාරකයින්ට සිදුවන ගැටළු
(සංචාරක කටයුතු අමාත්‍යංශය)
 1912
20 විදුලි බලය පිළිබඳ පැම්ණිලි
(ලංකා විදුලි බල මණ්ඩලය)
 1987
21 විදුලි බලය පිළිබඳ පැම්ණිලි
(ලංකා විදුලි පුද්ගලික සමාගම)
 1910
22 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය  1919
23 විදුලි සංදේශ සේවාවන් පිළිබඳ පැමිණිලි  1900
24 විභාග කටයුතු පිළිබඳ ගැටළු
(විභාග දෙපාර්තමේන්තුව)
 1911
25 වගා හානි, කෘෂි රක්ෂණ ගැටළු
(කෘෂිකර්ම සංවර්ධන අමාත්‍යංශය )
 1920
26 අධිවේගී මාර්ග මෙහෙයුම් මධ්‍යස්ථාන සම්බන්ධව
(දක්ෂිණ අධිවේගී මාර්ග මෙහෙයුම් මධ්‍යස්ථානය)
 1969
27  බිල්පත් ගෙවීම්,තැපැල් සම්බන්ධ සියළුම පැමිණිලි භාර  1950
28 හදිසි අනතුරු සේවා සඳහා
(ශ්‍රී ලංකා ජාතික රෝහල)
 1959
29 ආගමන හා විගමන කරුණු පිළිබඳව ගැටළු
(ආගමන හා විගමන දෙපාර්තමේන්තුව )
 1962
30 යුධ හමුදා මෙහෙයුම්  114
31 ගුවන් හමුදා මෙහෙයුම්   116
32 ජාතික ආරක්ෂාව පිළිබඳ මෙහෙයුම්  118
33 ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය  1902
34 පොලිස් හදිසි ඇමතුම්  119
Scroll To Top