Service Cluster of Divisional Secretariat
சிவில் பதிவுகள்
அனுமதி வழங்கல்
சான்றிதழ்கள் வழங்குதல்
ஓய்வூதிய கொடுப்பனவு
நில நிர்வாகம்
சமூக நலம் மற்றும் நன்மைகள்
சமுர்த்தி திட்டம்
கொள்முதல்கள்
அபிவிருத்தி திட்டம்
எம்மால் வழங்கப்படும் சேவைகளைக் கண்டறிய...
தேவைக்கேற்ப, தொடர்புடைய வகையைச் சரிபார்க்கவும். நீங்கள் தேடிய தகவலை உங்களால் கண்டுபிடிக்க முடியவில்லை என்றால், தயவு செய்து எங்களை தொடர்பு கொள்ளவும்.
தொடர்புகளுக்குNews & Events
அரசு சேவை மையங்கள்
Uncategorised
Services grant form Social Development Division
සමාජ සංවර්ධන අංශය මගින් ඉටුකෙරෙන ප්‍රධාන රාජකාරි
- මහජනාධාර/රෝගාධාර ඇතුළු සියලු ආධාර ගෙවීම් කටයුතු.
- වන සත්ව, වගා හා නිවාස හානි පිළිබඳ කටයුතු
- ස්වේච්ඡා සමිති,රාජ්‍ය නොවන සංවිධාන හා ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ කටයුතු.
- ආපදා කළමනාකරණ කටයුතු හා විපතට පත්වුවන් සදහා සහන සැලසීමේ කටයුතු.
- උපදේශන සේවා සහන කටයුතු හා ක්‍රීඩා කටයුතු සම්බන්ධ සියලු රාජකාරිකටයුතු
- සංස්කෘතික කටයුතු,බෞද්ධ කටයුතු, ග්‍රාම සංවර්ධන කටයුතු,විදේශ කටයුතු හා මුල් ළමාවිය සංවර්ධන කටයුතු හා රණවිරු සුබසාධන කටයුතු.
- දේශීය වෛද්‍ය කටයුතු හා ඖෂධීය ශාක රක්ෂණ කටයුතු
- ජීවනාධාර හා වැඩිහිටි දීමන ගෙවීම් කටයුතු ,වැඩිහිටි සුබසාධන කටයුතු හා වැඩිහිටි හැදුනුම්පත් නිකුත් කිරීම.
- සී.බී.ආර්. වැඩසටහනට සම්බන්ධ කටයුතු
- වකුගඩු රෝගීන් සම්බන්ධ රාජකරී
- සියලුම ආබාධිත වුවන්ගේ වෛද්‍ය ආධාර,ශිෂ්‍යාධාර හා වෙනත් ආධාර ගෙවීම් කටයුතු.
- ඩෙංගු මර්ධන කටයුතු හා වෙනත් බෝ නොවන රෝග සම්බන්ධ කටයුතු
- ජංගම සේවා සම්බන්ධ කටයුතු
- වෛද්‍ය ප්‍රතිකාර සදහා ජනාධිපති අරමුදල
- ශිෂ්‍යාධාර කටයුතු
- තරුණ සම්පත් සංවර්ධන කටයුතු
- සමාජ ආරක්ෂණ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට අදාල කටයුතු
- ධීවර හා ජල ජීවී වග සංවර්ධන කටයුතු
- කිතුල් නිෂ්පාදන කර්මාන්තය ආශ්‍රිත කටයුතු
- පරිවාස හා ළමා ආරක්ෂක කටයුතු
- මත් ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සම්බන්ධකටයුතු
An error has occurred while processing your request.
You may not be able to visit this page because of:
- an out-of-date bookmark/favourite
- a mistyped address
- a search engine that has an out-of-date listing for this site
- you have no access to this page
If difficulties persist, please contact the System Administrator of this site and report the error below.
404 Page not found
உட்பிரிவுகள்
News & Events
යොවුන් දිරිය සමෘදිධි ණය වැඩසටහන

பக்கம் 2 / 2





















