නාඋල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් අලුගොල්ල ග්‍රාම නිලධාරී වසම 2021.04.28 දින උදෑසන 6.00 සිට හුදෙකලා කර ඇති බව covid-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

Attachment of graduate trainees
(recruited in 2020)
to government institutions for training
Attachment of graduate trainees (recruited in 2020) to government institutions for training.
















