Untitledනාඋල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2019 අප්‍රේල් මස 26 වන දින ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති මාත‍ලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මැතිතුමිය‍ගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයිය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම රැස්වීමට නාඋල ප්‍රාදේශීය සභාවේ ගරු සභාපතිතුමා ඇතුළු මන්ත්‍රීවරුන්,නාඋල ප්‍රාදේශීය ලේකම්, මාතලේ සහකාර  පොලිස් අධිකාරි, නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, වෙනත් රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන් හා කැඳවීම් නිලධාරීන් සහභාගි විය

 

News & Events

10
Jul2026
Multicultural Program

Multicultural Program

A multicultural program organized by the Central...

Scroll To Top