පෝලිම් වල රස්තියාදු නොවී පාස්පෝට් එක ගෙදරටම ගෙන්වා ගන්න..

https://eservices.immigration.gov.lk/onlinetd/OnlineTD/'#/home

දිවයින පුරා කාර්යාල 51 මගින් ඇගිලි සලකුණු ලබාදීමේ හැකියාව. මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් ඇගිලි සලකුණු ලබාදීම සහ ජායාරූප ලබා ගැනීමේ සේවාව ලබා ගත හැක.

ඇගිලි සලකුණු ලබාදීමේන් අනතුරුව හදිසි සේවාව ඔස්සේ දින 03කින් හෝ සාමාන්‍ය සේවාව ඔස්සේ දින 14කින් විදේශ ගමන් බලපත්‍රය ගෙදරටම ගෙන්වා ගන්න.

passport

News & Events

10
Jul2026
Multicultural Program

Multicultural Program

A multicultural program organized by the Central...

Scroll To Top